30 C
Galle

ශෂීට එරෙහි නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්

Published:

විමල් වීරවංශගේ බිරිඳ, ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම මැයි 02වැනි දාට කල්තැබූ කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විත්තිය එදිනට සූදානම් නැතත් නඩුව විභාගයට ගන්නා බව අද (28) සඳහන් කළේය.

නීති විරෝධී ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ශෂී වීරවංශට චෝදනා එල්ල වී තිබේ.  

Related articles

spot_img
error: Content is protected !!