30 C
Galle

ෆවුසිට විනය ක්‍රියාමාර්ග ?

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයෙන් පසු ඒ පිළිබඳ ඡන්ද විමසීමේ දී එම යෝජනාවලටපක්ෂව ඡන්දය භාවිතා කළ ඒ.එච්.ෆවුසි සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මෙම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (28) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගැබ තුළ රැඳී සිටියේ එම පක්ෂයෙන් ෆවුසි පමණි. ඔහු යෝජනාවලට පක්ෂව ඡන්දය දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!