30 C
Galle

පොඩි හාමුදුරුවන්ට අතවර කළ ලොකු හාමුදුරුවෝ ඇතුළු ති‍දෙනකු සොයා පොලිස් මෙහෙයුම්

Published:

කුඩා සාමණේර හිමිනමකට වසර 03ක කාලයක් පුරා බරපතල ලෙස අතවර සිදුකිරීමේ චෝදනා එල්ල වී ඇති විහාරාධිපති භික්ෂුවක් ඇතුළු භික්ෂූන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.

පයාගල ගොරකදෙණිය විහාරස්ථානයක දී ඔවුන් තිදෙනා විසින් 11 හැවිරිදි සාමණේර හිමියන්ට වසර 03ක් පුරා අතවර කර ඇතැයි එම සාමණේර හිමියන්ගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත. අතවරයට ලක් වූ හිමියන්, වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි.  

Related articles

spot_img
error: Content is protected !!