27.6 C
Galle

ජී.ආර්.පෙරේරා දිවි ගමන නිමා කරයි

Published:

රංගන ශිල්පී ජී.ආර්.පෙරේරා අද (01) උදෑසන අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 83 වැනි වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් පුරා රෝගීව සිටි  බව පවුලේ ඥාතීන් පවසයි.

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ඔහු ටෙලි නාට්‍ය 600කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!