27.6 C
Galle

වරාය ආරක්ෂකයන්ගේ වෙඩි තැබීමකින් 08 දෙනකු රෝහලේ

Published:

කොළඹ වරහා හරහා ඉඳිකරමින් තිබෙන අධිවේගී මාර්ගයේ ගබඩාවකින් භාණ්ඩ සොරාගැනීමට පැමිණි පිරිසකට වරාය ආරක්ෂක නිලධාරීන් වෙඩි තැබීමෙන් 08 දෙනකු රෝහල්ගත කර ඇති බවත් එක් අයකුගේ තත්වය බරපතල බවත් පොලිසිය කියයි.

රෝහල්ගත කළ අය අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව දැනගන්නට ඇත.

පොලිසිය පවසන්නේ භාණ්ඩ සොරාගැනීමට පැමිණි පිරිස මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ අය බවට සැකකරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!