27.6 C
Galle

වීසා දෙන බව කී හොර වෙබ් අඩවි රැසක් මෙන්න

Published:

ඉන්දියාවට ඊ-වීසා ලබාදෙන බව පවසමින් වංචා සහගත ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි ලේඛනයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයන්ට සහ ආයතනවලට ඉන්දියාවේ විසා ලබා දීමට කිසිදු හැකියාවක් හෝ බලයක් නොමැති බවයි. එබැවින් ඉන්දියාවට ඊ-වීසා ලබාදෙන බව පවසමින් පවත්වාගෙන යන මෙවැනි වෙබ් අඩවිවලට නොරැවටෙන ලෙසත් මුදල් හෝ තම දත්ත ඒ වෙත ලබා නොදෙන ලෙසත් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!