26.2 C
Galle

වැලිගම දුම්රිය අනතුරෙන් තවත් දරුවකු මියයයි

Published:

වැලිගම පැලෑනේ දී මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 07 හැවිරිදි දරුවකු ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව එම අනතුරින් මියගිය සංඛ්‍යාව තිදෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!