30.5 C
Galle

ඥානාංග ගුණවර්ධන දිවි සැරිය නිමා කරයි

Published:

ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අද (04) අභාවප්‍රාප්ත වූයේය. කලක සිට ඔහු රෝගාතුරව සිටි බව පවුලේ ඥාතීන් පවසයි.

ඔහුගේ දේහය හෙට (05) සහ අනිද්දා (06) බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිිබෙන අතර අවසන් කටයුතු සෙනසුරාදා (06) සවස 3.00ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!