30 C
Galle

ථෙරපුත්ත දරුවෝ දින තුනකින් හැදූ තොරණ

Published:

අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ දරුවන් පිරිසක් විසින් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොටස් පහකින් සමන්විත අඩි 20ක පමණ තොරණක් නිර්මාණය කර තිබේ.

එම විද්‍යාලයේ චිත්‍ර කලා ආචාර්ය නාලක ලියනගේ සහ අඛණ්ඩ අධ්‍යාපන අධ්‍යාන කේන්ද්‍රයේ අංශ ප්‍රධාන එන්.එච්.කේ.සචින්තක මෙම කාර්යයේ දී සිසු දරුවන්ට උපදෙස් සහ මඟපෙන්වීම සිදුකළහ.

 LED බල්බ් භාවිතයෙන් මෙම තොරණ ආලෝකවත් කර ඇත.

නලපාන ජාතකය විදහා දැක්වෙන කොටස් පහකින් යුත් මෙම තොරණේ  චිත්‍ර ඇදීම දින දෙකකින් අවසන් කිරීමද සුවිශේෂී කාරණාවක් වේ.

Related articles

spot_img
error: Content is protected !!