30 C
Galle

සීනි මිල වැඩිවූයේ ඇයි ?

Published:

සීනි මිල නැවත වතාවක් ඉහළ ගොස් තිබේ. මේ වනවිට පිටකොටුව තොඟ වෙළෙඳ සැල්වල සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් අළෙවි වන්නේ රුපියල් 240.00ක මුදලකටය.

පසුගිය මාසයේ සීනි කිලෝ ග්‍රෑමයක් අළෙවි වූයේ රුපියල් 190.00ක් ලෙසිනි. ලෝක වෙළෙඳ පොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500 සිට ඩොලර් 750ක් දක්වා ඉහළ යාම නිසා මෙලෙස සීනි තොග මිල වැඩි වී ඇති බව වෙළෙන්දෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!