30 C
Galle

තෙල් නැතිව දුවන වාහන ලක්ෂ 23ක් ශ්‍රී ලංකාවේ. බලපත්‍ර නොගත් වාහන Black list

Published:

වසර 05ක කාලයක් ආදායම් බලපත්‍ර ලබාගෙන නැති වාහන සියල්ල අසාදු ලේඛන ගත කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම වාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ඉවත්කිරීමට නියමිතය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලක්ෂ 83ක් ලියාපදිංචි වී ඇති බවයි. නමුත් ඉන්ධන ගැනීම සඳහා QR කේතය ලබාගෙන ඇත්තේ වාහන ලක්ෂ 60ක් පමණක් බව ද හෛතම පෙන්වා දෙයි.

Related articles

spot_img
error: Content is protected !!