28.3 C
Galle

අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර බූස්සට ගොඩගසයි

Published:

බූස්‍ස මුහුදේ දිය නෑමට ගොස් පසුගිය 07 වැනි දා අතුරුදන් වූ පාසල් සිසුවා‍‍‍ගේ මළ සිරුර බුස්ස වෙරළට ‍ගොඩගසා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බූස්ස පාවර ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු 07 වැනි දා සවස මුහුදු වෙරළේ තවත් මිතුරන් කිහිප දෙනකු සමඟ සෙල්ලම් සහ දිය නාමින් සිටිය දී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව රත්ගම පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!