පුවත්පුවත් විශේෂප්රධාන පුවත තවත් ආසාදිතයන් 283ක් අද By Editor Rata - November 8, 2020 0 126 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 283ක් අද (08) දිනයේ වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම රෝගීන් සියලු දෙනාම මීට පෙර අවස්ථාවල දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන් බව ද ඔහු කීවේය.