27.4 C
Galle

කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු රඳවාගැනීමට නියෝග ලැබෙයි

Published:

කළුතර දී හෝටලයක ඉහළ මහලකින් වැටී පාසල් සිසුවියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අද (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර දී තිබේ.

පසුගිය 06 වැනි දා එම පාසල් සිසුවිය හෝටලයෙන් වැටී දුම්රිය මාර්ගය අසළ මියගොස් අසළ මියගෙස් සිටිය දී සොයා ගැණිනි.

එම මියගිය පාසල් සිසුවිය සමඟ හෝටලයට පැමිණි 19 හැවිරිදි ඇගේ මිතුරියක් සහ තවත් තරුණයකු එදිනම රාත්‍රී ‍පොලිසියට බාර වූ අතර ප්‍රධාන සැකකරුට පළායාමට උදව්කළ බවට සැකපිට තවත් තරුණයකු අත්අඩංගුවට ගැණිනි. ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම හික්කඩුවේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගැණිනි.  

Related articles

spot_img
error: Content is protected !!