29.4 C
Galle

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ගැසට් කරයි

Published:

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වුවහොත් 2017 අංක 17 දරණ පළාාත් සභා මැතිවරණ සංශෝධන පනත අහෝසි වෙයි.

2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ පනත අනුව ඇති වූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් පළාත් සභා මැතිවරණය නොපවත්වා දැනට අවුරුදු 04ක් ද ඉක්ම ගොස් ඇත.

‍සුමන්තිරන් විසින් ඉදිරිපත් කරන ලද නව පනත සම්මත වුවහොත් නැවත පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවස්ථාව හිමිවනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!