28.3 C
Galle

කුරුණෑගල වෛද්‍යවරු වර්ජනයේ

Published:

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගන්න යැයි බලකරමින් එම රෝහලේ සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය අද (11) සේවා කටයුතුවරලින් ඉවත්වීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

පසුගිය 08 වැනි දා තරුණයකු රෝහලේ ළමා සහ මාතෘ ඒකකයේ වෛද්‍යවරයකුට පරහ දී ඇත්තේ රෝහල්ගතව සිටි ඇගේ පෙපම්වතාගේ කුසෙහි ඇති දරු ගැබ ඉවත්කර දෙන ලෙස බලපෑම් කරමින් ‍බව ‍වෛද්‍යවරු කියති.

වෛද්‍යවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය පවසන්නේ ඔහු ප්‍රදේශය හැර පළලාගොස් ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!