28.3 C
Galle

කළුතර දැරියගේ මරණය ගැන පරීක්ෂණ CID වෙත

Published:

කළුතර සිසිලියන් වෝක් හෝටලයෙන් වැටී මියගිය පාසල් සිසුවියගේ  මරණය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීවේය.

මේ අනුව අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (11) සවස මියගිය දැරියගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි. දැරියගේ මව ඇතුළු කිහිප දෙනකුගෙන් ඔවුන් ප්‍රකාශ සටහන් කරගත් බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!