28.3 C
Galle

උඩදියළුම රාත්‍රී ගතකළ තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Published:

උඩ දියළුම ප්‍රදේශයේ සංචාරයකට පැමිණ එහි කූඩාරමක රාත්‍රිය ගතකළ තරුණියක වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.තරුෂි නමැති 23 හැවිරිදි තරුණියකි. ඇය සමඟ කූඩාරමේ සිටි තරුණයකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තරුණිය එම ස්ථානයේ ම මියගොස් සිටියාය.

තුවාල ලැබූ තරුණාය වාරියපොළ පදිංචි කේ.ඒ.ධනුෂ්ක නමැති 22 හැවිරිදි අයෙකි.

කොස්ලන්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්සණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!