28.3 C
Galle

හොර 5,000කින් අධිකරණයට මුදල් ගෙවා අත්අඩංගුවට

Published:

රුපියල් 5,000.00ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ මහියංගණය දිසා අධිකරණයට රුපියල් 21,000.00ක වන්දි මුදලක් ගෙවූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!