28.3 C
Galle

දුම්රිය ස්ථානයට පහර දී අලාබ කරලා. පහර කෑ ස්ථානාධිපතිත් රෝහලේ

Published:

බෝලවත්ත දුම්රිය ස්ථානයට ඊයේ (13) රාත්‍රී කඩා වැදුණු පිරිසක් දුම්රිය ස්ථානයට පහර දී අලාබහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි.

දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කරමින් සිටි කණ්ඩායමකට එම ස්ථානයෙන් ඉවත්වන්න යැයි කීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් මෙම පහරදීම සිදුකර ඇත. දුම්රිය බලධාරීන් පවසන්නේ කාර්ය මණ්ඩලයට ද පහර දී ඇති බවයි.

පහරකෑමට ලක්ක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු දුම්රිය සේවකයන් සිව් දෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!