30 C
Galle

මහබැංකුව ආනයනයට දිරි දෙන වැඩක් කරයි

Published:

ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ දී ආන්තිකමුදල් තැන්පතුවක් පවත්වාගත යුතු යැයි ලබා දී තිබූ උපදෙස් අත්හිටුවීමට ක්‍රියාකළ බව මහ බැංකුව පවසයි.

ඒ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඒ සම්බන්ධව දැනුම් දී තිබේ.

2022 මැයි 19 වැනි දා මෙම උපදෙස් ලබා දී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!