28.9 C
Galle

වාහන ලියාපදිංචියේ ඉතිහාසය සඟවන තීරණයක්. වාහන පොත් වෙනස් වෙයි

Published:

මෝටර් රථ වාහනයක පෙර හිමිකරුවන් සියලු දෙනා දැනගැනීමට තිබූ හැකියාව වෙනස් කරමින් වාහන ලියාපදිංචි ලේඛනය වෙනස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දැනට ඇති ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක් ශ්‍රී ලංකාව තුළ පළමු ලියාපදිංචියේ සිට වර්තමාන ලියාපදිංචි හිමිකරු දක්වා සියලු විස්තර ඇතුළත් වෙයි. නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 17 වැනි දා සිට බලපැවැත්වෙන පිරිදි එම ක්‍රමය වෙනස්කර ඇත. ඒ අනුව මෝටර් රථයක් ලියාපදිංචිකිරීමේ සහතිකයේ සඳහන් කරනු ලබන්නේ වර්තමාන හිමිකරු සහ ඊට පෙර අවසන් ලියාපදිංචි හිමිකරුගේ විස්තර පමණි.

Related articles

spot_img
error: Content is protected !!