28.9 C
Galle

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

Published:

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (18) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියේ රාජකාරීවලට බාධා කළා යැයි කියන චෝදනාවක් යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතරතුරදී ය.

Related articles

spot_img
error: Content is protected !!