28.9 C
Galle

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඉල්ලා තවත් නඩුවක්

Published:

එක්ස්ප්‍රස් පර්ල් නෞඛාවේ ගින්නෙන් සිදුවූ හානියට ඇමෙරිකානු ඩොලර් බිලියන 06කට අධික වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.

මෙම නඩුව පවරා ඇත්තේ වන අරණ පදනම ඇතුළු පාර්ශව 04ක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම, එම නෞකාවේ හිමිකරු, රක්ෂණ සමාගම ඇතුළු ක්‍රියාකරුවන් වශයෙන් කටයුතු කරන සමාගම් 08ක් නම් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!