28.9 C
Galle

ෂාෆ්ටර්ගේ සිරුර යළි ගොඩගැනීමට යයි ?

Published:

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ සිරුර නැවත ‍ගොඩගැනීමට අවශ්‍යයැයි එම මරණය සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබේ.

එම ඉල්ලීම ඊයේ (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියගෙන් ඉල්ලා ඇත.

පංචපුද්ගල විශේෂඥ කමිටුවේ මෙම ඉල්ලීමට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් ලබාදීම සඳහා නඩුව කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!