29.4 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, ශම්මි සිල්වා

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාති ශම්මි සිල්වා නැවත තේරීපත්ව ඇතැයි වාර්තා වේ.

අද (20) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්විණි. වෙනත් අයකු එම තනතුර සඳහා තරඟ කර නොමැති බැවින් ඔහු නිතරඟයෙන් තේරීපතව ඇත.

ඒ අනුව ශම්මි සිල්වා 2025 වර්ෂය දක්වා සභාපතිධූරයේ කටයුතු කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!