29.4 C
Galle

Twitter සමඟ තරඟයට Instagram වෙතින් නව යෙදුමක් එයි

Published:

ලොව ප්‍රකට සමාජ මාධ්‍යජාලා කිහිපයක් පවත්වාගෙන යන මෙටා (Meta) සමාගම Twitter සමඟ තරඟ කළ හැකි නවතම යෙදවුමක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙම නව යෙදවුම ජුනි මාසය වනවිට හඳුන්වාදීමට නියමිත බවත් එය දැනටමත් ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් අත්හදා බැලීම් මට්ටමේ පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙටා සමාගම සැළසුම් කර ඇත්තේ එය ඉන්සටර්ග්‍රෑම් සමඟ ඒකාබද්ධ කරමින් හඳුන්වාදීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!