30 C
Galle

වසසන්ත මුදලිගේ යයි, මධුෂාන් එයි

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රසිරි පත්කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම පත්වීම සිදුකර ඇත්තේ ඊයේ (20) රජරට විශ්වවිද්‍යාලයේ තුළ පැවැත්වූ සැසිවාරයේ දී ය.

මෙතෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස වනන්ත මුදලිගේ කටයුතු කළේය.

Related articles

spot_img
error: Content is protected !!