29.4 C
Galle

ෂාෆ්ටර්ගේ සිරුර 25 වැනි දා ගොඩගනී

Published:

 දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර ලබන 25 වැනි දා ගොඩ ගැනීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව දේහය තැන්පත් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.

Related articles

spot_img
error: Content is protected !!