29.4 C
Galle

බෝට්ටු‍වක් පෙරැළී ධීවරයෙක් අතුරුදන්

Published:

දික්වැල්ල ආසන්න මුහුදේ දී ඊයේ (21) සවස බෝට්ටුවක් පෙරැළීමෙන් ධීරවයකු අතුරුදන්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොරටුව බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි අයෙකි. ඔහු සමඟ මුහුදු ගිය අනෙක් ධීවරයා බෝට්ටුව පෙරැළීමෙන් පසු පිහිනා ගොඩට පැමිණ සිටියි.

Related articles

spot_img
error: Content is protected !!