29.4 C
Galle

රත්තරන් තොගයක් සමඟ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Published:

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්තරන් තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.

ඔහු අද මැද පෙරදි රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙද්දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. මන්ත්‍රීවරයාගේ ගමන් මල්ලේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත්කළ රත්තරන් කිලෝ තුනහමාරක් තිබූ බව රේගු නිලධාරීන් දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!