29.4 C
Galle

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවූවෙක් පළා ගිහින්

Published:

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු ඊයේ (23) පළාගොස් ඇතැයි බන්ධනාගාරය විසින් පොලිසියට දැනුම් දී ඇත.

මෙලෙස පළාගොස් ඇත්තේ මොරටුව, ලුනාව පදිංචිව සිටිය දී මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි අයෙකි.

ඔහු බන්ධනාගාර භූමිය පිරිසිදු කිරීමේ කටයුතුවලට යොදවා සිටි බවත් සවස වැඩ අවසන් වී සොයා බලනවිට සිරකුරු නොසිටි බැවින් සොයා බලනවිට ඔහු පළාගොස් ඇතැයි අනාවරණය වන බවත් පොලිසියට දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!