29.4 C
Galle

ආණ්ඩුව ජනක රත්නායක පන්නයි

Published:

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාව අද (24) වැඩි ඡන්ද 46කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 77ක් ලැබිණනි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය යන පක්ෂ සහ කණ්ඩායම්වල මන්ත්‍රීවරු අතරින් වැඩි  පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!