29.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 9,663ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 940ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 119ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,755ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 166
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 151
  • ලංකා වීදුරු සමාගම රුපියල් මිලියන 79

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 7.4
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.2
  • ලංකා වීදුරු සමාගම කොටස් මිලියන 3.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා සමාගම 25%
  • එස්එන්බී ලීසිං සමාගම 20%
  • කෙල්සි ඩවෙලොප්මන්ට්  සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයි‍ඕසී සමාගම කොටස් ලක්ෂ 02ක් රුපියල් 130.00 බැගින්
  • ලංකා වීදුරු සමාගම කොටස් මිලියන 2.8ක් රුපියල් 20.30 බැගින්
  • වින්ග් පවර් සමාගම කොටස් මිලියන 1.5ක් රුපියල් 16.70බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 280
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 165

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 75ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 196ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 121ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 46
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 09
  • ආසිරි රෝහල් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව  රුපියල් මිලියන 149
  • වින්ග්ෆෝස් සමාගම රුපියල් මිලියන 24
  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!