29.4 C
Galle

ෂාෆ්ටර්ගේ මළ සිරුර යළිි ගොඩගැනීම ආරම්භ වෙයි

Published:

අධිකරණයෙන් කරන ලද දැනුම්දීමක් මත දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩගැනීම අද (25) උදෑසන ආරම්භ විය.

මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ එම මරණයට හේතුව සොයා බැලීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගත යුතු බවයි. ඒ අනුව දේහය යළි ගොඩගැනීම අද උදෑසන ආරම්භ විය.

ගොඩගනු ලබන මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට අද දිනයේ දී ම ගෙන යාමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!