29.4 C
Galle

අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහලපතිට වෙඩි ප්‍රහාරයක්

Published:

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුල්පතිවරයකු අද (26) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

රන්දොඹේ ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා මිගෙට්ටුවත්තේ පදිංචි අයෙකි. ඔහු තම නිවසේ සිට උදෑෂන පාසලට එමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා තුවාල සහිතව යතුරුපැදියෙන් ම අම්බලන්ගොඩ පොලිසියට පැමිණ තිබේ.

වෙඩි තැබීම සිදුකළ දෙදෙනා හඳුනාගෙන නැත.

Related articles

spot_img
error: Content is protected !!