29.4 C
Galle

ඝාතනයක සැකකරුවකුට වතුගෙදර දී වෙඩි තබලා

Published:

අම්බලන්ගොඩ වතුගෙදර ආදාදොළ ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රී සිදු ව

මේ ආකාරයටම ඊයේ(25) රෑ ද වතුගෙදර ආදාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

පොලිසිය පවසන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු ඉලක්ක කරගෙන මේ වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මංගල උත්සවයකට සහභාගී වීමට තම පුතා සමඟ යතුරු පැදියකින් යමින් සිටි යදී මේ වෙඩි තැබීම සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකළ බව ඔහු පොලිසියට පවසා ඇත.  ඔහු පවසා ඇත්තේ තම පුතා සමඟ වෙළකට පැන දිවි බේරාගත් බවයි.

Related articles

spot_img
error: Content is protected !!