රෝසිට, රනිල්ගෙන් ලොකු වගකීමක් පුවත් Published: May 26, 2023 FacebookTwitterPinterestWhatsApp රොසි සේනානායක, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කර තිබේ. කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනිය වන රෝසි සේනානායක එම නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වූ ප්රථම සහ එකම කාන්තාව ද වෙයි. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026