29.4 C
Galle

මානව හිමිකම් කොමසාරිස්වරුන්ට කොමිසමේ සේවකයෝ එරෙහි වෙති

Published:

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ පළමු වරට කොමසාරිස්වරුන් ‍තිදෙනකුට එරෙහිව එම කොමිසමේ කාර්ය මණ්ඩලය විිරෝධතාවක නිතරවිය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස්වරැ මානව හිමිකම් ගැන දැනුමක් නැතිව මානව හිමිකම් කොමිසමට හානිකර ලෙස හැසිරෙන බවට සේවකයෝ ‍චෝදනා කරති.

Related articles

spot_img
error: Content is protected !!