28.3 C
Galle

බුද්ධාගමට අපහාස කළැයි ජයනි නතාෂා අත්අඩංගුවට

Published:

 බුද්ධාගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූවා යැයි චෝදනාව යටතේ ජයනි නතාෂා එදිරිසූරිය අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී ය.

“මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කරමින් ඇය බුද්ධාගමට අපහාස කරන ලදැයි චෝදනා එල්ල වී ඇත. ඇයගේ ඉදිරිපත් කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එය විශාලවශයෙන් හුවමාරු වෙමින් තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!