30 C
Galle

නතාෂා රිමාන්ඩ්

Published:

බුද්ධාගමට අපහාස කරමින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා කරමින් අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ජයනි නතාෂා එදිරිසූරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී, ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි නියෝග කර තිබේ.

“මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කරමින් ඇය බුද්ධාගමට අපහාස කරන ලදැයි චෝදනා එල්ල කර තිබිණි. ඇයගේ ඉදිරිපත් කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එය විශාලවශයෙන් හුවමාරු වෙමින් තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!