27.8 C
Galle

සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයා අත්අඩංගුවට

Published:

පාසල්  සිසුවියකට වට්ස්ඇප් මගින් අසභ්‍ය දර්ශන සහ පණිවිඩ යැවූ ගුරුවරයකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම පාසලක 44 හැවිරිදි ගුරුවරයෙකි. ඔහු තම පාසලේ  ම ඉගෙනුම ලබන 14 හැවිරිදි ශිෂ්‍යාවකට මෙලෙස අසභ්‍ය දර්ශන සහ පණිවිඩ යවා ඇතැයි ඇගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි ඊයේ (30) අත්අඩංගුවට ගත් ගුරුවරයා අද (31) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!