27.7 C
Galle

ගෑස් මිල අඩුකරන හැටි මෙන්න

Published:

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400.00කින් පමණ අඩු කිරීමට නියමිතය. මේ එම ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරය් රුපියල් 3,638.00ක් ලෙස පවතී.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනය ක්‍රියාත්මක වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!