27.7 C
Galle

කළුතර ඇඟලුම් හළක දී පුද්ගලයකු මරුට

Published:

කළුතර, වස්කඩුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයක ඔළුව ගැටීමෙන් එය පිරිසිදු කරමින් සිටි අයකු අද (03) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මුද්‍රණ යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිරබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!