27.7 C
Galle

ගෑස් මිල අඩුකරයි. නව මිල ගණන් මෙන්න

Published:

ලිට්‍රෝ සමාගම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 452.00කින් මිල අඩුකර ඇති බැවින් එහිනව මිල රුපියල් 3,186.00කි.

කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181.00කින් පහත දමා ඇති බැවින් එහි නව විකුණුම් මිල රුපියල් 1,281.00ක් වෙයි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 83.00 කින් පහත දමා ඇති අතර එහි නව විකුණුම් මිල රුපියල් 598.00කි.

Related articles

spot_img
error: Content is protected !!