27.7 C
Galle

මාරාන්තික HMPV වයිරසය ගැන ශ්‍රී ලංකාවත් අවදානයෙන්

Published:

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක වේගයෙන් පැතිරෙමින් තිබෙන HMPV නමැති මාරාන්ති වරයිස් රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමුකර ඇතැයි කොරෝනා රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

HMPV මාරාන්තික ශ්වසන ආසාදන ඇතිකරන වයිරසයක් ලෙස හඳුනාගෙන තිබේ. එය කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ සහ තද උණ ඇතිකරයි.

එම වයිරසය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැත. එම වයිරසය සහිත රෝගීන් ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වා ගැනීමට සහ මෙරට පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද වෛද්‍ය අම්දානි කීවේය.

Related articles

spot_img
error: Content is protected !!