28.3 C
Galle

ඉන්ධන කෝටා ක්‍රමය අහෝසියි ? රිසි සේ ඉන්ධන

Published:

ඉන්ධන විකිණීම සහ ආනයනය කිරීම සඳහා අවසර හිමිව ඇති සිනොපෙක් සමාගමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ QR කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිනොපෙක් සමාගම චීන සමාගමකි. එම සමාගම සමඟ රජය පසුගිය දා අවබෝධතා ගිවිසුම් අත්සන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!