28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 7,388  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 482ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 20ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,746ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 96
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 31
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 29

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 3.2
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 03
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 2.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
  • බෝගොල ග්‍රැෆයිට් සමාගම 10%
  • ලයිට්හවුස් හෝටල් සමාගම 10%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 257
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 167

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 29ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 10ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 19ක මුදලක් කොටස් වෙළෙඳට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 25
  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • බීබීපීඒ හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 07
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!