28.3 C
Galle

නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්

Published:

බුදු දහමට අපහාස කළා යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර දෙදෙනා ලබන 21 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන්න යැයි අධිකරණය අද (07) නියෝග කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ‍විසින් මේ නියෝගය නිකුත්කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!