28.3 C
Galle

විශ්වවිද්‍යාල සිසු පා ගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර විකුණා දැමීමට රජය කටයුතු කරන බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර ඇති පා ගමන විසුරුවා හැරීමට අද (07) දහවල් පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ආරම්භ වූ මේ පාගමන හේතුවෙන් විජේරාම හන්දියේ සිට කොළඹ දෙසට මර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!